යමෙකුට සතුටු ආරංචියක් ලැබුන විට කළ යුතු දෑ

1

නබිතුමාණන් වෙත සතුටු දායක පුවතක් ලැබී එම පුවතින් එතුමාණන් සතුටට පත්වූයේ නම් උත්තරීතර අල්ලාහ්ට කෘතවේදීව එතුමාණන් සජදාවෙහි නියැලූනේය. (අබූ දාවූද්, තිර්මිදි, ඉබ්නු මාජාහ්)

Zaker copied