පුදුම සහගත හා ප‍්‍රීතිමත් කරුණකදී කරන ලද ප‍්‍රාර්ථනාව

1

සුබ්හානල්ලාහ් (අල්ලාහ් සුවිශූද්ධය -මම සුවිශුද්ධ කරමි) (බුහාරි)

2

අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) (බුහාරි)

Zaker copied