ගල් ගැසීමේදී හැම ගල්කැටයක් පාසාම තක්බීර් පැවසීම.

1

නබිතුමාණන් කණු තුනට ගල් ගසන හැම වාරයක් පාසාම තක්බීර් පැවසුවේය. පසුව මදක් ඉදිරියට ඇවිත් කිබ්ලා දෙසට මුහුණ ලා ප‍්‍රථම හා දෙවන වාරය අවසන් කළ පසු දෙඅත් ඔසවා සිටගත් අයුරින් ප‍්‍රාර්ථනාවේ යෙදුනේය. තුන්වන වාරයේ ගල් විසිකරන විට හැම ගලක් පාසාම තක්බීර් පැවසුවේය. පසුව නොනැවතී නැවත හැරී ගියේය. (බුහාරි)

Zaker copied