(මුස්තලිෆා) නමැති මෂ්අරුල් හරාමෙහි දී කිව යුතු ප‍්‍රාර්ථනාව

1

නබිතුමාණන් කස්වා නමැති ඔටුවා මත නැග මෂ්අරිල් හරාම් දෙසට පැමිණ කිබ්ලා දෙසට හැරී ප‍්‍රාර්ථනා කළේය. අල්ලාහු අක්බර් යන්නෙන් තක්බීර් පැවසුවේය. ලාඉලාහ ඉල්ලල්ලාහු යන්නෙන් තහ්ලීල් පැවසුවේය. තවද අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කළේය. මෙලෙස සිටගත් තත්ත්වයෙන්ම (අහස) කහ පැහැගැන්වන තෙක් කළ අතර හිරු උදාවීමට පෙර එහි සිට පිටත්ව ගියේය.

Zaker copied