අරෆා දින ප‍්‍රාර්ථනාව

1

ප‍්‍රාර්ථනාවන්ගෙන් උතුම් වන්නේ අරෆා දින ප‍්‍රාර්ථනාවයි. මා හා මට පෙර පැමිණි නබිවරු ප‍්‍රකාශ කළ දැයින් උතුම් වන්නේ ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. තේරුම : නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට ආදේශව කිසිවක් නැත. සර්වාධිරාජ්‍යය ඔහු සතුය. සියලූ ප‍්‍රශංසා ඔහු සතුය. සියලූ දෑ කෙරෙහි සිය බලය පවත්වන්නේය. (තිර්මිදි)

Zaker copied