පල්ලියට යන විට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම අජ්අල් ෆී කල්බී නූරන්, වෆී ලිසානී නූරන්, වජ්අල් ෆී සම්ඊ නූරන්, වජ්අල් ෆී බසරී නූරන් වජ්අල් මින් කල්ෆී නූරන් වමින් අමාමී නූරන් වජ්අල් ෆව්කී නූරන් වමින් තහ්තී නූරන් අල්ලාහුම් අ‘අතිනී නූරන්. තේරුම: මගේ හදවතට ආලෝකය ද මාගේ දිවට ආලෝකය ද ඇති කරනු මැනව. මගේ සවනයට ආලෝකය ද මාගේ දෑසට ආලෝකය ද ලබා දෙනු මැනව, මාගේ පසු පසින් ආලෝකයද මාගේ ඉදිරිපසින් ආලෝකය ද ඇති කරනු මැනව. තවද මට ඉහළින් ආලෝකය ද මට පහළින් ආලෝකය ද පිරිනමනු මැනව. යා අල්ලාහ් මට අලෝකය පිරිනමනු මැන. (බුහාරි, මුස්ලිම්) අල්ලාහුම්මජ්අල්නී නූරන් ෆී කබ්රී වනූරන් ෆී ඉළාමි වසිද්නී නූරන්, වසිද්නී නූරන්, වසිද්නී නූරන් යනුවෙන් තිර්මිදි සදහන්වී ඇත. තේරුම: මගේ කබ්රයට (මිනීසොහොනට) හා මගේ අස්ථි (ඇටකටු) වලට ආලෝකය ලබා දෙත්වා. තවද මා හට ආලෝකය අධිකව ලබා දෙත්වා, මා හට ආලෝකය අධිකව ලබා දෙත්වා, මා හට ආලෝකය අධිකව ලබා දෙත්වා, ආලෝකයෙන් ආලෝකය මා හට ලබාදෙත්වා.

Zaker copied