රුකුනුල් යමානි හා හජ්රුල් අස්වද් අතර කිව යුතු ප‍්‍රාර්ථනාව

1

රබ්බනා ආතිනා ෆිද්දුන්යා හසනතන් වෆිල් ආහිරති හසනතන් වකිනා අදාබන්-නාර් තේරුම : අපගේ පරමාධිපතියාණනි, මෙලොවෙහි යහපතද පරලොවෙහි යහපතද අපට ලබා දෙනු මැන. තවද නිරයේ වේදනාවෙන් අප ආරක්ෂා කරනු මැනව. (අබූ දාවූද්, අහ්මද්)

Zaker copied