හජ්රුල් අස්වද් (කඅබාවේ කළු ගල) වෙතට පැමිණි විට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

නබි තුමාණෝ ඔටු පිට නැගී එම නිවස (කඃබතුල්ලාහ්ව) තවාෆ් (වටා ගමන්) කළහ. හජ්රුල් අස්වද් වෙතට ලඟා වන විට තම අතේ තිබුණු යම් දෙයකින් සඥාවක්දී අල්ලාහු අක්බර් යනුවෙන් තක්බීර් කීහ. (බුහාරි)

Zaker copied