හජ්, උම්රා අවස්ථාවන්හී කියනු ලබන තල්බියා

1

ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලා ෂරීක ලක ලබ්බයික්, ඉන්නල් හම්ද වන්-නිඃමත ලක වල්-මුල්ක ලා ෂරීක ලක. තේරුම : ඔබේ කැඳවුමට පිළිතුරු දීමට මෙහි පැමිණියෙමි. යා අල්ලාහ් ඔබේ කැඳවුමට පිළිතුරු දීමට මෙහි පැමිණියෙමි. ඔබේ කැඳවුමට පිළිතුරු දීමට මෙහි පැමිණියෙමි’ ඔබට ආදේශව කිසිවක් (හෝ කිසිවෙක්) නොමැත. නියතවශයෙන් ප‍්‍රශංසාවත් දායාදයත් ඔබටම හිමිය. පාලන බලතලත් ඔබටම හිමිය. ඔබට ආදේශව කිසිවක් (හෝ කිසිවෙක්) නොමැත.

Zaker copied