උපහාරයට ලක්වූ මුස්ලිම්වරයකු කිව යුතු දෑ

1

අල්ලාහුම්ම ලා තුආහිඃද්නී බිමා යකූලූන, වඝ්ෆිර්ලී මා ලා යඃලමූන් (වජ්අල්නී හයිරන් මිම්මා යළුන්නූන්.) තේරුම: ඔවුන් ප‍්‍රකාශ කරන දේවල් ගැන මට වරද නොපටවනු මැන. ඔවුන් නොදන්නා දේ ගැන මට ක්ෂමාව දෙනු මැන. ඔවුන් සිතන ප‍්‍රමාණයට වඩා මා වැදගත් පුද්ගලයකු බවට පත්කරනු මැන. (බුහාරි)

Zaker copied