මුස්ලිම් වරයෙක් තවත් මුස්ලිම් වරයෙකුට උපහාර දක්වන විට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

නුඹලා අතරින් අයකු තම මිතුරාට උපහාර දක්වන්නේ නම් පහත සඳහන් දෙය කියවන්න. අහ්සිබු ෆුලානන් වල්ලාහු හසීබුහූ වලා උදක්කී අලල්ලාහි අහ්දන් අහ්සිබුහූ - ඉන්කාන යඃලමු දාක කදා වකදා තේරුම : මොහු පිළිබඳ මෙසේ සිතමි. තවද අල්ලාහ් ඔහු කරන දෑ දන්නේය. මම කිසිවෙක් අල්ලාහ් ඉදිරියේ පාරිශුද්ධයකු බවට ප‍්‍රකාශ නොකරමි. මම මොහුව මෙවන් මෙහෙම පුද්ගලයකු යැයි සිතමි. (ඔහු පිළිබඳ මේ තරමටම දැන හඳුනන්නේ නම් පමණක් එසේ එය කළ යුත්තේ) (මුස්ලිම්)

Zaker copied