යමෙකුට අපහාසකළොත් ඔහු වෙනුවෙන් කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම ෆඅය්යුමා මුඃමිනින් සබබ්තහූ ෆජ්අල් දාලික ලහූ කුර්බතන් ඉලයික යව්මල් කියාමා තේරුම : යා අල්ලාහ් යම් විශ්වාසවන්තයකුට මා අපහාස කළේ නම් එය (එම බැනවැදීම) මළවුන් නැගිටුවනු ලබන දින ඔහුව ඔබට ඉතා සමීපවන්නට සාධකයක් බවට පත් කරත්වා. (බුහාරි)

Zaker copied