කුකුළා හඬලන විට - බූරුවා කෑ ගසන විට කිව යුතු ප‍්‍රාර්ථනාවන්

1

නුඹලා කුකුළාගේ හැඬලීමට සවන් දුන්නේ නම් අල්ලාහ්ගෙන් සෞභාග්‍ය පතන්න. නියතවශයෙන් ඌ මලක්වරුන් දකියි. බූරුවකුගේ හඬට සවන් දුන්නේ නම්, ෂෙයිතාන්ගේ නපුරේ සිට අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න. නියතවශයෙන් ඌ ෂෙයිතාන්ව දකියි. (බුහාරි)

Zaker copied