නිවසට ඇතුල්වීමේදී කිව යුතු ප‍්‍රාර්ථනාව

1

බිස්මිල්ලාහි වලජ්නා වබිස්මිල්ලාහි හඃරජ්නා වඅලල්ලාහි රබ්බිනා තවක්කල්නා. තේරුමඃ අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල්වීමු. අල්ලාහ්ගේ නාමයෙන් පිටත්වන්නෙමු. අපේ පරමාධිපතියාණන් වන අල්ලාහ් කෙරෙහි (අපගේ සියලූ කාර්යයන් පවරා) විශ්වාසය තබමු. (අබූ දාවූද්)

Zaker copied