(සලාමය) ශාන්තිය පැතිරවීම

1

නුඹලා විශ්වාසවන්තයින්වන තාක් ස්වර්ගයට ඇතුල් වන්නන් නොවන්නෙහිය. නුඹලා එකිනෙකාට ආදරය දක්වන තාක් කල් විශ්වාසවන්තයන් බවට පත් නොවන්නෙහිය. මම නුඹලාට යමක් කියා දෙන්නම්ද නුඹලා එය කරන්නෙහු නම් නුඹලා අතර ආදරය ඇති වන්නේය. නුඹලා අතර සලාමය (සාමයේ වදන) පතුරුවන්න. යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණෝ ප‍්‍රකාශ කළහ. (මුස්ලිම්)

2

කවරෙකු තුළ කරුණු තුනක් සම්පූර්ණ වන්නේද ඔහු (තම) ඊමානය සම්පූර්ණ කර ගත්හ. සාධාරණත්වය (ධර්මිශ්ඨ බව) 2. ලොවපුරා ශාන්තිය පතුරුවාලීම 3 නැතිබැරි අවස්ථාවක දන්දීම යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණෝ ප‍්‍රකාශ කළහ. (බුහාරි)

3

මිනිසෙකු නබිතුමාණන්ගෙන්, ඉස්ලාමයේ ශ්‍රේෂ්ඨ ක‍්‍රියාව කුමක්දැයි විමසීය. එවිට එතුමාණෝ අන්අය හට ආහාර සැපයීම, හඳුනන හා නාඳුනන අය සැමට සලාම් පැවසීම යැයි පැවසූහ. (බුහාරි, මුස්ලිම්)

Zaker copied