සතුටුදායක හෝ පිළිකුල් දෙයක් සිදුවූ විට කිව යුතු ප‍්‍රාර්ථනා

1

නබිතුමාණෝ තමන්ට සතුටුදායක ආරංචියක් ලැබුණු විට අල්හම්දු ලිල්ලාහිල්ලදී බිනිඃමතිහි තතිම්මුස් සාලිහාත් තේරුම : සියලූ ප‍්‍රශංසා අල්ලාහ් සතුය. ඔහුගේ දායාදයෙන් සියලූ යහපත් කාර්යයන් පූර්ණ වන්නේය. තවද පිළිකුල් සහගත දෙයක් ඇතිවූ විට අල්හම්දු ලිල්ලාහි අලා කුල්ලි හාලින් තේරුම : සියලූ තත්ත්වයන්හීදීම සියලූ ප‍්‍රශංසා අල්ලාහ්ටම හිමිය’

Zaker copied