ගමනේදී හෝ වෙනත් අවස්ථාවක (යමකින්) බහින විට

1

අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් ෂර්රි මා හඃලක්. තේරුම : අල්ලාහ්ගේ පූර්ණවූ වචනයන් තුළින් ඔහුගේ මැවීම්වලින් (සිදුවිය හැකි උවදුරුවලින්) ආරක්ෂාව ඔහුගෙන්ම පතන්නෙමි. (මුස්ලිම්)

Zaker copied