අළුයම ගමන් කරන මගියකු කිව යුතු ප‍්‍රාර්ථනාව

1

සමිඅ සාමිඋන් බිහම්දිල්ලාහි වහුස්නි බලාඉහි අලයිනා රබ්බනා සාහිබ්නා වඅෆ්ළිල් අලෙයිනා ආඉදන් බිල්ලාහි මිනන් නාර්. තේරුම : ඇහුම්කන් දෙන්නා ඇහුම්කන් දුන්නේය. අප වෙත අල්ලාහ් දායාද කර ඇති දායාදන් වෙනුවෙන් අපි ඔහුට ප‍්‍රශංසා කළෙමු. අපගේ පරමාධිපතියාණනි” අපව ආරක්ෂා කරනු මැන. තවද අප වෙත දායාදයන් පහළ කරනු මැන. නිරයෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. (මෙම ප‍්‍රාර්ථනාව කරන්නෙමි.) (මුස්ලිම්)

Zaker copied