ගමනේදී තක්බීර් හා තස්බීහ් පැවසීම

1

අප කන්දක් නැගීමේදී අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) පල්ලමක් බැසීමේදී සුබ්හානල්ලාහ් (අල්ලාහ් සුවිශුද්ධය) යනුවෙන්ද ප‍්‍රකාශ කළෙමුයි ජාබිර් (රලි) තුමාණෝ ප‍්‍රකාශ කළහ.

Zaker copied