(නිවසේ) සිටින්නා මගියාට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අස්තව්දිඋල්ලාහ දීනක වඅමානතක වකවාතීමු අමලික තේරුම : ඔබේ ආගම, ඔබේ ආරක්ෂාව හා ඔබේ ක‍්‍රියාවන් සියල්ල අල්ලාහ්ට භාර කරමි. (අහ්මද්)

2

සව්වදකල්ලාහුත් තක්වා වගෆර දන්බක වයස්සර ලකල් කයිර හයිසු මා කුන්ත තේරුම : අල්ලාහ් ඔබට තක්වා නමැති බියබැතිභාවය දායාද කරත්වා. ඔබේ පව් සමා කරත්වා. ඔබ කොහේ සිටියත් ඔබට යහපත ලබා දෙත්ව. (තිර්මිදි)

Zaker copied