ඉස්ලාමීය අස්කාර්
සිංහල
العربية
English
Français
Türkçe
Deutsch
Español
Indonesian
Kiswahili
haʊsə
Bahasa Melayu
Èdè Yorùbá
Yougandi
Gjuha shqipe
русский язык
Filipino
адыгэбзэ
Marnaou
සිංහල
فارسی
Azərbaycan dili
oʻzbekcha
tiếng Việt
ඉස්ලාමීය අස්කාර්
1
නින්දෙන් අවදිවීමෙන් පසු කිව යුතු ප්‍රාර්ථනාව
2
ඇඳුම් අදිනවිට කරන පැතුම
3
අළුත් ඇදුම් අදින විට කිව යුතු ප්‍රාර්ථනාව
4
අළුත් ඇඳුම් ඇන්ද අයට වෙනත් අයකු කරන පැතුම්
5
තම අදුම් ගලවන විට කිව යුතු ප්‍රාර්ථනාව
6
වැසිකිළියට ඇතුල්වීමේ දී කිව යුතු ප්‍රාර්ථනාව
7
වැසිකිළියෙන් පිටවන විට කිව යුතු ප්‍රාර්ථනාව
8
වුළු දෝවනයට පෙර කිව යුතු ප්‍රාර්ථනාව
9
වුළු දෝවනය අවසානයේ කිව යුතු ප්‍රාර්ථනාව
10
නිවසෙන් බැහැරව යන විට කිව යුතු ප්‍රාර්ථනාව
11
නිවසට ඇතුල්වීමේදී කිව යුතු ප්‍රාර්ථනාව
12
පල්ලියට යන විට කිව යුතු ප්‍රාර්ථනාව
13
පල්ලියට ඇතුල් වීමේදී කිව යුතු ප්‍රාර්ථනාව
14
පල්ලියෙන් පිටවීමේදී කිව යුතු ප්‍රාර්ථනාව
15
බාංගු (අසාන්) අසන විට කිව යුතු ප්‍රාර්ථනාව
16
සලාතය ආරම්භයේ කිව යුතු ප්‍රාර්ථනා
17
රුකූඋ කිරීමේදී කිව යුතු ප්‍රාර්ථනාව
18
රුකුඋ ඉරියව්වෙන් නැගිටින විට කිව යුතු ප්‍රාර්ථනාව
19
සජදාවෙහි කිව යුතු ප්‍රාර්ථනාව
20
සජදා දෙක අතර වැඩිවීමේදී කිව යුතු ප්‍රාර්ථනාව
21
සජදාවෙහි කිවයුතු ඒවා කිවීමෙන් පසු කිව යුතු ප්‍රාර්ථනාව
22
අත්තහියියාත් ඉරියව්වේදී කිව යුතු ප්‍රාර්ථනාව
23
අත්තහියියාත්වලින් පසුව නබි තුමාට කිව යුතු ආශිර්වාදය
24
අවසාන අත්තහය්යාත් හා සලාම් (ආචාර) කරන්න පෙර ප්‍රාර්ථනාව
25
සලාතය අවසානයේ (සලාම් කීමෙන් පසු) කිව යුතු ප්‍රාර්ථනාවන්
26
යහපත් මාර්ගයක් හෝ තීරණයක් සඳහා මඟ පෙන්වීම පතා ඉටුකරන ඉස්තිකාරා සලාතයේ ප්‍රාර්ථනාව
27
උදේ සවස කිව යුතු ප්‍රාර්ථනාව
28
නිදාගැනීමට පෙර කිව යුතු ප්‍රාර්ථනා
29
රාත්‍රි නින්දේදී පැත්තකට ඇලිවී කිව යුතු ප්‍රාර්ථනාව
30
නින්දේදී තිගැස්සීමකට හෝ බියවීමකට මුහුණ දුන් විට
31
හොඳ හෝ නරක හීනයක් දුටුවිට කළ යුතු දේ
32
විත්ර් (සලාතයේ) කුනූත්හි කිව යුතු ප්‍රාර්ථනාව.
33
විත්ර් (සලාතය) අවසානයේ කිව යුතු ප්‍රාර්ථනාව
34
දුක හා ශෝකය නැතිකර ගැනීමට කිව යුතු ප්‍රාර්ථනාව
35
කරදර නැතිකර ගැනීමට කිව යුතු ප්‍රාර්ථනාව
36
විරුද්ධවාදීන් හා බලධාරීන් හමුවීමේදී කිව යුතු ප්‍රාර්ථනාව
37
බලධාරීන්ගේ අපරාධවලට බියවන්නා කිව යුතු ප්‍රාර්ථනා
38
විරුද්ධවාදියාට විරුද්ධව කිව යුතු ප්‍රාර්ථනාව
39
යම් පිරිසකට බියවූ තැනැත්තෙක් කිව යුතු ප්‍රාර්ථනාව
40
ඊමාන් (විශ්වාසය) ගැන සැකයක් ඇතිවූ විට කිව යුතු ප්‍රාර්ථනාව
41
ණයෙන් නිදහස් වීමට කිව යුතු ප්‍රාර්ථනාව
42
සලාතයේ හා වෙනත් පාරායනවලදී ෂෙයිතාන්ගේ බාධකවලින් මිදීමට
43
යමෙකුට තමා කරන දෑ තමාට බරක්වූ විටක
44
යම් පවක් කළ කෙනෙකු කිව හා කළ යුතු දෑ
45
ෂෙයිතාන් එළවා දැමීමට හා ඔහුගේ බාධක (මැදිහත් වීම) නැතිකිරීම සඳහා කළ යුතු දෑ.
46
අසතුටු දායක සිදුවීමක් සිදුවුවහොත් හෝ එය අසාර්ථක වූ විටක
47
යමෙකුට දරුසම්පතක් ලැබුනු විට සුබ පැතීම
48
දරුවන් රැකවරණය ලබාගන්නා ප්‍රාර්ථනා
49
රෝගියකු හමුවී ඔහු සදහා (කළ යුතු) ප්‍රාර්ථනාව
50
රෝගියෙකු හමුවී සුවදුක් විමසීමේ මහිමය.
51
තම ජීවිතය කෙරෙහි කල කෙරුණු රෝගියකුගේ ප්‍රාර්ථනා
52
මරණාසන්න අයෙකුට මතක් කළ යුතු දේ’
53
දුකක් කරදරයක් ඇති වූ අයකු කිව යුතු ප්‍රාර්ථනා
54
මළ අයෙකුගේ ඇස් වසමින් කිව යුතු ප්‍රාර්ථනාව
55
මළ (මෘතදේහය) ජනාසා සලාතයේදී
56
ළදරු මරණයක සලාතයෙහි් කිව යුතු ප්‍රාර්ථනාව
57
දුකක් ගැන දැනගත් විටක
58
මෘත දේහය මිනීවල තුළ තබන විට
59
මෘත දේහය කඳ භූමදානය කළ පසු.
60
සොහොන් අසලට යාමේදී
61
සුලං හමන විට කිව යුතු ප්‍රාර්ථනාව
62
අකුණු ගසන විට කිව යුතු ප්‍රාර්ථනාව
63
වැස්ස ඉල්ලා කිව යුතු ප්‍රාර්ථනාව
64
වැස්ස වසින විට කිව යුතු ප්‍රාර්ථනාව
65
වැස්ස අවසානයේදී කිව යුතු ප්‍රාර්ථනාව
66
වලාකුළු ඉවත්වීම පිණිස කිව යුතු ප්‍රාර්ථනාව
67
මුල්දවසේ නව හඳ දකින විට
68
උපවාසයෙන් මිදෙන විට (මිදීම* කිව යුතු ප්‍රාර්ථනාව
69
කෑමට පෙර කිව යුතු ප්‍රාර්ථනාව
70
ආහාර ගැනීමෙන් පසු කිව යුතු ප්‍රාර්ථනාව
71
අමුත්තා විසින් සංග්‍රහ කළ අයට කිව යුතු ප්‍රාර්ථනාව
72
බීමට (පානයක් දුන් කෙනෙකුට කිව යුතු ප්‍රාර්ථනාව
73
පවුලේ කෙනෙකුගේ නිවසකදී උපවාසයෙන් මිදුනොත් කිව යුතු ප්‍රාර්ථනාව
74
සංග්‍රහයක් සූදානම්වී තිබෙද්දී ඒ සදහා (අන් අය එය භුක්ති විදීමින් සිටින විට) නෝම්බි (උපවාස ශීලය) අත් නොහළ අයකු ප්‍රාර්ථනාවේ නියැලිය යුතුයි.
75
උපවාස ශීලයේ යෙදුනු අයෙකුට
76
නියමිත කාලයට පෙර හටගන්නා පළතුරු දකින විට කිව යුතු ප්‍රාර්ථනාව
77
කිඹුහුම් ගිය විට කිව යුතු ප්‍රාර්ථනාව
78
ප්‍රතික්ෂේප කරන අයෙකු කිඹුහුමක් හැර අල්හම්දුලිල්ලාහ් යැයි කී විට
79
(අලුතින්( විවාහ වූ කෙනෙකුට කිව යුතු ප්‍රාර්ථනාව
80
විවාහ ගිවිසගත් හා සිව්පාවුන් මිලදී ගත් අයකු කිව යුතු ප්‍රාර්ථනාව
81
බිරිඳ සමඟ ලිංගික ඇසුරට පෙර කිව යුතු ප්‍රාර්ථනාව
82
කෝපය නිවෙන්න කිව යුතු ප්‍රාර්ථනාව
83
(රෝගයෙන්) පරීක්ෂාවට ලක්වූ අයෙක් මුණ ගැසෙන විට කිව යුතු ප්‍රාර්ථනාව
84
සභාවක වාඩිවන විට කිව යුතු ප්‍රාර්ථනාව
85
සභාවේදී සිදුවුනු දේවල් (අඩු පාඩු) සඳහා
86
අල්ලාහ් ඔබට ක්ෂමාවදෙත්වා යි යමෙක් කී විට ඔහුට කිව යුතු ප්‍රාර්ථනාව
87
ඔබට යහපතක් කළ අයෙකු සදහා කිව යුතු ප්‍රාර්ථනාව
88
දජ්ජාල්ගේ හානියෙන් අල්ලාහ්ගේ ආරක්ෂාව ලබා ගැනීමට
89
අල්ලාහ් වෙනුවෙන් සත්‍යවශයෙන්ම මම ඔබ ප්රියකරමියි යමෙක් කීවොත් ඔහු සදහා කිව යුතු ප්‍රාර්ථනාව
90
උපකාරයක් වශයෙන් තම වස්තුව ඔබට දුන් තැනැත්තාට කිව යුතු ප්‍රාර්ථනාව
91
ණය දුන් තැනැත්තාට ණය පියවීමේදී ණය ගැතියා කිව යුතු ප්‍රාර්ථනාව
92
අල්ලාහ්ව සමකිරීමකට බියවූ අවස්ථාවක
93
අල්ලාහ් ඔබට අභිවෘද්ධිය ලබා දෙත්වායි පැතූ අයකුට කිව යුතු ප්‍රාර්ථනාව
94
දුර්ගුණවලින් වැළකීමට
95
වාහනයට නගින විට කිව යුතු ප්‍රාර්ථනාව
96
ගමනේදී කිව යුතු ප්‍රාර්ථනාව
97
ගමකට හෝ නගරයකට ඇතුල් වීමේදී කිව යුතු ප්‍රාර්ථනාව
98
කඩ වීදියට ඇතුල්වීමේදී කිව යුතු ප්‍රාර්ථනාව
99
ගමන් කරන වාහනය පළුදු වුනොත් කිව යුතු ප්‍රාර්ථනාව
100
මගියා විසින් (නිවසේ) සිටින්නාට කිව යුතු ප්‍රාර්ථනාව
101
(නිවසේ) සිටින්නා මගියාට කිව යුතු ප්‍රාර්ථනාව
102
ගමනේදී තක්බීර් හා තස්බීහ් පැවසීම
103
අළුයම ගමන් කරන මගියකු කිව යුතු ප්‍රාර්ථනාව
104
ගමනේදී හෝ වෙනත් අවස්ථාවක (යමකින්) බහින විට
105
ගමන ගොස් ආපසු එන විට කිව යුතු ප්‍රාර්ථනාව
106
සතුටුදායක හෝ පිළිකුල් දෙයක් සිදුවූ විට කිව යුතු ප්‍රාර්ථනා
107
නබි(සල්) තුමාණන්ට ආශිර්වාදය කිරීමේ මහිමය.
108
(සලාමය) ශාන්තිය පැතිරවීම
109
දේවවිශ්වාස නොමැති කෙනෙක තමන්ට සලාම් පවසන කල්හි ඔහුට පිළිතුරු දෙන ආකාරය.
110
කුකුළා හඬලන විට - බූරුවා කෑ ගසන විට කිව යුතු ප්‍රාර්ථනාවන්
111
රාත්‍රියේ බල්ලන් බුරන විට කිව යුතු ප්‍රාර්ථනාව
112
යමෙකුට අපහාසකළොත් ඔහු වෙනුවෙන් කිව යුතු ප්‍රාර්ථනාව
113
මුස්ලිම් වරයෙක් තවත් මුස්ලිම් වරයෙකුට උපහාර දක්වන විට කිව යුතු ප්‍රාර්ථනාව
114
උපහාරයට ලක්වූ මුස්ලිම්වරයකු කිව යුතු දෑ
115
හජ්, උම්රා අවස්ථාවන්හී කියනු ලබන තල්බියා
116
හජ්රුල් අස්වද් (කඅබාවේ කළු ගල) වෙතට පැමිණි විට කිව යුතු ප්‍රාර්ථනාව
117
රුකුනුල් යමානි හා හජ්රුල් අස්වද් අතර කිව යුතු ප්‍රාර්ථනාව
118
සෆා-මර්වා යන ස්ථානවල සිටියදී කිව යුතු ප්‍රාර්ථනාව
119
අරෆා දින ප්‍රාර්ථනාව
120
(මුස්තලිෆා) නමැති මෂ්අරුල් හරාමෙහි දී කිව යුතු ප්‍රාර්ථනාව
121
ගල් ගැසීමේදී හැම ගල්කැටයක් පාසාම තක්බීර් පැවසීම.
122
පුදුම සහගත හා ප්‍රීතිමත් කරුණකදී කරන ලද ප්‍රාර්ථනාව
123
යමෙකුට සතුටු ආරංචියක් ලැබුන විට කළ යුතු දෑ
124
ශරීරි වේදනාවක් ඇතිවූ විට කිව යුතු හා කළ යුතු දෑ
125
ඇස්වහ ඇතිවේ යැයි සැකයක් ඇතිවූ විට
126
තිගැස්සීමකදී කිව යුතු දෑ
127
සිව්පාවුන් හො ඔටුවන් කැපීමේදී කපන්නා විසින් කිව යුතු දෑ
128
ෂෙයිතාන්ගෙන් ආරක්ෂා වීමට
129
පසුතැවිලිවීම හා පාප ක්ෂමාව ඉල්ලීමේදී.
130
තස්බීහ් (සුබ්හානල්ලාහ් - අල්ලාහ් සුවිශුද්ධය) තහ්මීද් (අල්හම්දු ලිල්ලාහ් -සියලූ ප්‍රශංසා අල්ලාහ්ටය) තහ්ලීල් (ලාඉලාහ ඉල්ලල්ලාහු - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) තක්බීර් (අල්ලාහු අක්බර් - අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) යන මේවායේ මහිමය
131
නබි(සල්) තුමාණෝ භාවනා කළ පිළිවෙල.
132
කුසල් හා සාරධර්ම